Print this page
අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 14:56

දේවාලයේදී දැරියක් මල්වර වෙයි.. නවගමුව පත්තිනි දේවාලය දින නියම නැතිව වහයි… Featured

Rate this item
(0 votes)

නවගමු පත්තිනි දේවාලය අද සිට දින නියමයක් නැති වසා දමා තිබේ.

එම දේවාල භූමිය තුළ ගැහැනු ලමයෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබීමට තීරණය කර ඇත.

නැවත දේවාලය විවෘත කරන දිනය ඉක්මනින් දැනුම් දීමට නියමිතව ඇත

Read 725 times
sevani Alwis

Latest from sevani Alwis