Displaying items by tag: අඟහරු මත පාසි වගා කළ හැකි බවට චීන විද්‍යාඥයෝ සොයා ගනිති

අඟහරු ග්‍රහයා මත කාබන්ඩයොක්සයිඩ් වායුව 95% කින්ම මිශ්‍ර වායු ගෝලයක් සහ සෙල්සියස් අංශක 196කට වඩා අඩු උෂ්ණත්වයක් ඇති බැවින් එහි පාසි වර්ගයක් වගා කිරීමේ හැකියාව ඇතැයි චීන විද්‍යාඥයන් පිරිසක් නව අධ්‍යයනයකින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website