Displaying items by tag: අඟහරු ලෝකෙට යන්න අපේ පියුමි තෝරාගනී

සිකුරාදා, 19 අප්‍රේල් 2024 11:57

අඟහරු ලෝකෙට යන්න අපේ පියුමි තෝරාගනී

පුහුණුවක් සඳහා අඟහරු ග්‍රහයා වෙත යෑමට නියමිත විද්‍යාඥයන්ගේ කණ්ඩායමට අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ශ්‍රී ලාංකික තරුණියක වන පියුමි විජේසේකර තෝරාගෙන තිබේ. ඔවුන් ඒ සඳහා සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර, ඒ අතරට පියුමි විජේසේකර ද ඇතුළත් කරගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website