දේශපාලන සහ සමාජීය පුවත්

අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2024 12:58

අලුතින් මුදල් අච්චුගසා නැහැලු

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතා පත්කිරීමට නියමිතව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික රත්න ගමගේ මහතා පැවසීය.

-ජනපති සහ මියන්මාර තානාපතිනිය අතර සාකච්ඡා

ඉලක්කය යුදෙව් ජාතිකයන්

ප්‍රධාන සැකකරු ඉරාකයට නිතර ගිහින්
තවත් සැකකරුවෙක් හිටපු කොටියෙක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

මෙරට ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මණින් ලබාදෙන ලෙස පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසකම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් (23දා) දින පස්වරුවේ අදාළ ආයතනයන් හි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

විදේ­ශීය සංචා­ර­ක­යන්ට ගම­නාන්ත සියල්ල විවෘ­තයි

තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ.

දේශපාලන වාසිවලට අනවශ්‍ය බියවැද්දීම් එපා

දෙස්-විදෙස් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුයි
– මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කියයි

නවතම පුවත්

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website