දේශපාලන සහ සමාජීය පුවත්

බ්‍රහස්පතින්දා, 11 මැයි 2023 21:48

ඩෙංගු අවධානම වැඩිවෙයි

ඩෙංගු අවධානම වැඩිවෙයි

ක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවනු ලැබීය.

අඟහරුවාදා, 09 මැයි 2023 21:27

ළමා මනස පරිස්සමින් හඳුනාගන්න

නමින් කතා කිරීම ළමා මනසට කොතරම් බලපාන්නේද?

ළමා මනස ඉතාමත් සංවේදීය. ළදරුවාගේ උපතේ සිට කුටුම්භය තුළ ගත කරන කාල පරාසය ඉතාමත් වැදගත්ය. දරුවා මෙළොව එළිය දුටු විගස හඳුනා ගන්නේ තමන්ගේ මව හා පියාය. ප්‍රථම නැදෑකම ඇති කරගන්නේ තමන්ගේ පවුල සමඟය.

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව ඊයේ දින (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සම්බන්ධ සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශක්තිය අඩුද?

රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත වෛරස් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මේ දිනවල මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ, විශේෂයෙන් නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමට ආසන්න වීමත් සමග ඩෙංගු වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බැවින්ය.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

රුමේනියා රටේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ බවට සැකපිට කොලොන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.

මෙම සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 29388 listings, 925 categories and 100 owners in our website