බදාදා, 25 සැප්තැම්බර් 2024 13:45

මහ මැතිවරණයට මාලිමාව රට පුරාම.. ඡන්දය ලකුණට පමණයි.. මනාප තරගය නෑ.. Featured

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිතය.

CN

නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

සැප්තැම්බර් 25 2024

අද බැංකු නිවාඩු නෑ

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website