බදාදා, 25 සැප්තැම්බර් 2024 11:34

ජනපති අද ජාතිය අමතයි Featured

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

උපාලි කරුණාරත්න

නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

සැප්තැම්බර් 25 2024

අද බැංකු නිවාඩු නෑ

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website