දේශපාලන සහ සමාජීය පුවත්

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි.

පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

ජපානයේ ප්‍රධාන පෙලේ සමාගමක් වූ මිට්ෂුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:03

බදු සංශෝධනය රැවටිල්ලක් පමණයි…

බිලියන ගණනින් රජයට බදු ගෙවිය යුතු කැසිනෝ ජාවාරම්කරුවන්, සීනි – සුදු ළූණු බදු වංචාකරුවන් වැනි බදු පැහැර හැර ඇති මහා පරිමාණ පිරිස් නිදැල්ලේ සිටී.

වර්තමානයේ මෙරට බොහෝ පාලකයින් කිසිදු අවස්ථාවක ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් පිළිනොගත් බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.

ජාත්‍යන්තර බැංකුවලින් ශ්‍රී ලංකාව විසින් ලබාගන්නා ලද අය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 09 පෙබරවාරි 2023 11:51

රට දාල යන අය ආයෙ ලංකාවට එන්න එපා - ඩයනා ගමගේ

අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියාය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website