සිකුරාදා, 25 ඔක්තෝබර් 2024 11:00

නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට සිහිකැඳවීම් Featured

තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ.

මෙම මස 30 වැනිදා වන විට නිල නිවාසවලින් ඉවත් වන ලෙස දන්වමින් මෙම සිහිකැඳවීම් ලිපි නිකුත් කර තිබේ. නිල නිවාසවල විදුලිය ජලය ඇතුළු සියලු උපයෝගිතා බිල්පත් පියවන ලෙස ද මෙම සිහිකැඳවීමෙන් දැනුම් දී ඇති අතර ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවට තහවුරු කර ගැනීමෙන් පමණක් නිල නිවාස නැවත භාර ගන්නා බව දැනුම් දී ඇත.

 DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website