Displaying items by tag: අධි අස්වැන්න දෙන තේ වගා ක‍්‍රමයක් අක්කරයට කිලෝ 1,500ක්…

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website