Displaying items by tag: අලි – මිනිස් ගැටුම විසඳන්න පරිසර යුක්ති කේන්ද්‍රය උසාවියට යෝජනාවලියක් දෙයි

වසර ගණනාවක් තිස්සේ පවතින මිනිස් ජීවිත සහ අලි ඇතුන් සියදහස් ගණනක් විනාශයට පත් කළ අලි මිනිස් ගැටුම විසඳිය හැකි යැයි කියන යෝජනාවලියක් හා සැලසුමක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (21දා) ලිඛිතව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website