Displaying items by tag: ඇතුළු වෙන්න අවසර නැති චීන නැව ලංකාව දෙසට

සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:38

ඇතුළු වෙන්න අවසර නැති චීන නැව ලංකාව දෙසට..

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාවට ඔක්තෝබර් මාසයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසර දී නැති බව විදේශ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණද එම නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website