Displaying items by tag: ඇමරිකාවේ ටොයෝටා වාහන 50,000 කට ටොයෝටා සමාගමෙන් අනතුරු ඇඟවීමක්

ලොව ප්‍රධාන පෙළේ ජපන් මෝටර් රථ සමාගමක් වන ටොයෝටා සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන සිය පැරණි මාදිලියේ මෝටර් වාහන 50,000ක තිබෙන වායු බෑග් (එයාර් බෑග්) පිපිරීමෙන් ඒවායේ හිමිකරුවන් මියයෑමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website