Displaying items by tag: ඉංග්‍රීසි ඕඩය තර­ණය කිරී­මට ගිය සංක්‍ර­ම­ණික බෝට්ටු­වක් ගිලී 4ක් මරු දකී

ඉංග්‍රීසි ඕඩය තර­ණය කර­මින් තිබූ සංක්‍ර­ම­ණි­ක­යන් සහිත බෝට්ටු­වක් ගිලී යෑමෙන් පුද්ග­ල­යන් සිව්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website