Displaying items by tag: ඉක්වදෝර රූපවාහිනී ආයතනයක් මැර ග්‍රහණයට

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:35

ඉක්වදෝර රූපවාහිනී ආයතනයක් මැර ග්‍රහණයට

මුහුණු ආවරණ පැළඳගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ(10) සජීවීව විකාශන කටයුතු සිදු කරන ඉක්වදෝරයේ රජයේ රූපවාහිනී ආයතනයකට කඩා වැදී එහි කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගැනීම හේතුවෙන් එරට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website