Displaying items by tag: ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගෙව්වා

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website