Displaying items by tag: ඉදිරි දශකය තුළ රැකියා වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්

විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website