Displaying items by tag: ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 16ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වැඩෝඩරා නගරයේ විලක ගමන්ගත් බෝට්ටුවක් පෙරේදා (18දා) සවස පෙරළී යෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් 14 දෙනකු හා ගුරුවරුන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනකු බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website