Displaying items by tag: ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියට තවත් අයෙක් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website