Displaying items by tag: කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:35

කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි

කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website