Displaying items by tag: කීමෝතෙරපිවලට වඩා සැර අඩු පිළිකා ප්‍රතිකාරයක්

පිළිකා සෛල විනාශ කිරීම සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරයට වඩා පීඩාකාරි බවෙන් හා අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක් ළමා පිළිකා රෝගීන් සඳහා සාර්ථකව අත්හදා බැලීමට එංගලන්ත සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website