Displaying items by tag: කෘත්‍රිම බුද්ධියෙන් ලොව මුල්තැන ගන්න ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක මෙහෙයුමක්

ඉදිරි වසර 5 ඇතුළත රටේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මෙහෙයුමකට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සුපිරි පරිගණක ධාරිතාව ඉහළ දැමීමේ අරමුණින් මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website