Displaying items by tag: ගෝටාගේ පොත ගැන බැසිල්ට යකා නගී

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘතිය දැක බැසිල් රාජපක්ෂ මහතාට යකා නැග සිටින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website