Displaying items by tag: ඩයලොග් ආසිආටා විධායක අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් විජයසූරිය GSMA සභාපති සම්මානයෙන් පිදුම් ලබයි

ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී, GSMA හි වටිනාම සම්මානය වන සභාපති සම්මානයෙන් පිදුම් ලැබීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website