Displaying items by tag: තායිලන්තය ගංජා භාවිතය තහනම් කිරීමට යයි

තායිලන්තය විසින් මෙම වසර අවසානයේදී විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කර තිබේ. තායිලන්ත සෞඛ්‍ය ඇමැති චෝල්නන් ශ්‍රිකිව්ට අනුව තායිලන්තයේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය තහනම් කෙරුණද බෙහෙතක් වශයෙන් ගංජා භාවිත කිරීමට අවසරය හිමි වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website