Displaying items by tag: ධනුෂ්ක ගුණතිලක නිදහස්

බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:37

ධනුෂ්ක ගුණතිලක නිදහස්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර ඇත.සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website