Displaying items by tag: නිව්යෝක් නුවර භූ කම්පනයෙන් ලිබර්ටි ප්‍රතිමාවත් සෙලවෙයි

අමෙරිකාවේ නිව්යෝක් නුවර නැ‍ෙඟනහිර වෙරළ තීරය ආශ්‍රිතව පසුගියදා සිදු වූ රිච්ටර් මාපකයේ 4.8ක අගයක් සටහන් කළ භූ කම්පනයෙන් ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව ද සෙලවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සෙලවීම සහ නිව්යෝක් නුවර භූ කම්පනය ලිබර්ටි ප්‍රතිමාවේ සවි කර ඇති සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website