මියන්මාරයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල යොදවා සිටි චීන ජාතිකයන් සිය ගණනාවක් යළි ගෙන්වා ගැනීමට චීන රජය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.