Displaying items by tag: නොමිලේ අධ්‍යාපනය නෑ මුදල් අය කරන ප‍්‍රතිපත්තියට අනුමැතිය

රජය විසින් යෝජනා කරන කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මෙරට අධ්‍යාපන පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website