Displaying items by tag: ප්‍රංශ ජනාධිපති හෙට දිවයිනට

බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 13:02

ප්‍රංශ ජනාධිපති හෙට දිවයිනට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා සංචාරයක් සඳහා හෙට සවස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.සිය සංචාරයේදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වන බවද සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website