Displaying items by tag: ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස එක් ජාලයකට

ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website