Displaying items by tag: ප්‍රහාරයකින් පාකිස්තාන පොලිස් නිලධාරීහු 10ක් මරුට

පකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් බර අවි යොදාගෙන උතුරු පකිස්තානයේ පොලිස් ස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇති අතර තවත් 06 දෙනකු තුවාල ලබා තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website