Displaying items by tag: පාසල්අවට පරිශ්‍ර දේශපාලන රැස්වීම්වලට තහනම් – ජනපති ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙයි

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ. ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website