Displaying items by tag: පොලිසිය තිතට වැඩ අල්ලස් එපා කියයි දෙන්න හැදු අයෙක් අත්අඩංගුවට

09.24 වන දින උදෑසන කාලයේ මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000/= ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කල පුද්ගලයෙකු මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website