Displaying items by tag: බණ්ඩි පොහොරට උපරිම සිල්ලර මිලක්

බදාදා, 13 දෙසැම්බර් 2023 10:56

බණ්ඩි පොහොරට උපරිම සිල්ලර මිලක්

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website