Displaying items by tag: බ්‍රිතාන්‍ය නෞකා­ව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක්

බ්‍රිතා­න්‍යයේ ලියා­ප­දිංචි භාණ්ඩ නෞකා­ව­කට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, මේ වන විට එම නෞකාව ගිලී යෑමේ අව­දා­න­ම­කට ලක්වී ඇති බවත් හවුති කැර­ලි­ක­රු­වන්ගේ ප්‍රකා­ශ­ක­යකු එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website