Displaying items by tag: මළ සිරුරුවලින් ජෛව ද්‍රව්‍ය නිපදවා අලෙවි කරන මහා ජාවාරමක් චීන අධිකරණයේදී හෙළි වෙයි

වසර අටක් පුරා සොරකම් කරනු ලැබූ මළ සිරුරු දහස් ගණනකින් ලබාගත් අවයව කොටස්වලින් ජෛව ද්‍රව්‍ය නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ චීන අධිකරණයකදී හෙළිදරව් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ජාවාරම සිදු කර ඇත්තේ චීනයේ ප්‍රමුඛතම ජෛව ද්‍රව්‍ය සමාගමක් බව ද අධිකරණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website