Displaying items by tag: මාධ්‍ය මර්දන පනතට එරෙහිව පෝස්ට් එකක් දමා නව සටනක් ආරම්භ කරනවා – ජාජබ නායක අනුර කුමාර දිසානායක

සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත ආණ්ඩුව සම්මත කළහොත් ඊට එරෙහි සියලු දෙනා සමග එක්ව එකම වෙලාවක ඊට විරෝධය පාන පෝස්ට් එකක් දමා නව මාදිලියේ සටනක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website