Displaying items by tag: ‘ආදිත්‍යා L1’ සූර්ය මෙහෙයුම අරඹයි

සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:43

‘ආදිත්‍යා L-1’ සූර්ය මෙහෙයුම අරඹයි

ඉන්දියාව සිය පළමු සූර්ය මෙහෙයුම අද (02) දියත් කළේය.ඒ අනුව එම මෙහෙයුම සඳහා නිෂ්පාදනය කළ ‘ආදිත්‍යා L-1 ‘යානය ඉන්දීය වේලාවෙන් අද (02) උදෑසන 11:50ට ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගතවිය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website