Displaying items by tag: Beatings in the Italian parliament

සෙනසුරාදා, 15 ජූනි 2024 10:41

ඉතාලි පාර්ලි­මේ­න්තුවේ ගුටි බැට

දකු­ණු­දිග ඉතා­ලියේ ජන­තාව අතර දරි­ද්‍ර­තාව ඉහළ යෑමේ අව­දා­න­මක් ඇතැයි ඉතාලි පාර්ලි­මේ­න්තුවේ පෙරේදා විප­ක්ෂය විසින් සිදු කළ ප්‍රකා­ශ­ය­කින් පසු ගුටි­බැට හුව­මා­රු­වක් සිදු­වී­මෙන් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website