Displaying items by tag: European Union representatives come to observe the presidential election

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය සඳහා යුරෝපා සංග­මයේ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් මේ වන­වි­ටත් දිව­යි­නට පැමිණ තිබේ. මීට අම­ත­රව ජනා­ධි­ප­ති­ව­රණ නිරී­ක්ෂණ කට­යුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් හා ආසි­යානු මැති­ව­රණ නිරී­ක්ෂණ ජාලයේ නියෝ­ජි­ත­යන්ද දිව­යි­නට පැමි­ණී­මට නිය­මි­තය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website