Displaying items by tag: Gautam Adani warns Interim Govt to demand $500 million in arrears of electricity supplied to Bangladesh

බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website