ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර යුද්ධය දෙවන මාසයට එළඹෙද්දී ගාසා තීරය පැහැදිලි ලෙසම දෙකට බෙදමින් එහි උතුරු කොටස ඊශ්රායල හමුදාව විසින් වට කර ඇත.