Displaying items by tag: Imran's wife caught in 50 billion money fraud

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී දැන් සිටින්නේ ඇප පිටය. දූෂිත අගමැතිවරු සම්බන්ධව වැඩි ප්‍රසිද්ධියක් උසුලන පාකිස්තානයේ ජනතාව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන්ගේ අවංකත්වය මත තැබූ විශ්වාසය බුෂ්රා බීබී මුළුමනින්ම බිඳ දමා ඇතැයි පසුගියදා අධිකරණයෙන් පිටත රැස් වූ ඉම්රාන් විරෝධී පාර්ශ්ව රැසක් විසින් චෝදනා එල්ල කර තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website