කරුණාකර පලමුව පුරනයවන්න
සිය මුහුදු සීමාවට අනවසරයෙන් ආක්‍රමණය කළ බව කියමින් චීන වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් තායිවාන ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් සිවුදෙනකු යළි තායිවානයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.