Displaying items by tag: The two prison guards who took the IS prisoners hostage are freed

දකුණුදිග රුසියාවේ රොස්ටොව් කලාපයේ බන්ධනාගාරයකදී අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගත් නියාමකවරුන් දෙදෙනකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී ඇතැයි එරට ‘ටාස්‘ පුවත් සේවය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website