Displaying items by tag: අධික උෂ්ණ­ත්වයෙන් ඉන්දියාවේ 15ක් මරුට

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇන අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් ඊයේ වන විට අව­සන් වූ පැය 24ක කාල­සී­මා­වේදී පුද්ග­ල­යන් 15 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔඩීෂා පළාතේ පම­ණක් මරණ 10ක් වාර්තා වන බවත්, උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 පසු­කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website