Displaying items by tag: ඇෆ්ගනිස්ථානය : ආර්ථික අර්බුදයේ බර උසුලන ඇෆ්ගනිස්ථාන දරුවෝ

2021 දී තාලිබාන් සංවිධානය නැවත බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානය දරුණු ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණපා තිබේ. ආධාර දුන් රටවල් සහ සංවිධාන එම සහයෝගයන් අත්හිටුවා ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website