Displaying items by tag: ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවෝ 100ක් මරුට

දකුණු ගාසා තීරයේ පිහිටි රෆා නගරයට ඊශ්‍රායල හමුදාවන් විසින් ඊයේ (12දා) එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හා ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website