Displaying items by tag: කොහුවල හරහා යන රථවාහනවලට දැනුම් දීමක්

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website